Header Ads

How To Create IQ Option Free Demo Account $1000 Free - iq option sinhala



RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK





කලින් පොස්ට් එකෙ තියෙනවා කියන්නෙ මොකද්ද කියලා , එක කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න

IQ option යනු කුමක්ද?


හරි දැන් බලමු අලුතෙන් හදාගත්ත Demo Account එකවුන්ට් එකෙන් කොහොමද මෙ කියන වැඩෙ කරලා බලන්නෙ කියලා

ඔය කට්ටිය Register වෙලා මුලින්ම කරන්න ඔනෙ දෙ තමයි IQ Option desktop platform එක ඩවුන්ලොඩ් කරගන්න එක (ෆොන් එකෙන් නම් IQ Option ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න)

ඩෙක්ස්ටොප් ප්ලැට්ෆොම් එක ඩවුන්ලොඩ් කරගන්න මෙ ලින්ක් එකෙන් පුලුවන් 


ඩවුන්ලොඩ් කරන් ලොග් වෙද්දි අහයි ඩිපොසිට් කරන්න කියලා එ බැනර් එක ක්ලොස් කරන්න

එතකොට අහයි මොන එකවුන්ට් එකක් විදියටද  Trade කරන්න ඔනෙ කියලා

Real Account Or Practice Account 

ප්‍රැක්ටිස් එකවුන්ට් එක සිලෙක්ට් කරන්න 


දැන් බලමු Trades දාන හැටි



Call යනු කුමක්ද?

කොල් කියන බටන් එක යනු අපට ඉලග තප්පර 30 දි Trend එක උඩට යනවා කියලා අනුමාන කරලා එකට Trade එකක් දාන්න පුලුවන් ඔප්ශන් එක


Put යනු කුමක්ද?






      පුට් කියන බටන් එක යනු අපට ඉලග තප්පර 30 දි Trend එක පහල යනවා කියලා                                 අනුමාන කරලා එකට Trade එකක් දාන්න පුලුවන් ඔප්ශන් එක


දැනට ඔය කට්ටියට ඔය දැනුමෙන් Demo Account එකෙ Trade කරලා බලන්න පුලුවන් මන් තව Methods/Tricks එහෙම ඉලග පොස්ට් එකෙන් දාන්නම් 


 ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න නැත්තම් අපෙ ෆෙස්බුක් පෙජ් එකට මැසෙජ් එකක් දාන්න 

4 comments:

  1. how to operate iq option
    please tell me 0788533481

    ReplyDelete
  2. phone app eke call ekai put ekai pennanne ne.ethana unavailable kiyala wetenawa

    ReplyDelete
  3. When deciding Best Online Trading Company, you have to consider what will work best for you. Online Forex Trading websites makes it easier for traders to invest in Forex Market from the comfort of your home. A consistent Forex Broker can help you make responsible, successful investments. Visit Us for More Information!

    ReplyDelete
  4. Hello,am happy to share my experience so far in trading binary options
    have been losing and finding it difficult to make profit in trading for long until i meet [Mr Dylan] who help me and gave me the right strategy and winning signals to trade and also i was able to get all my lost fund back from greedy brokers through Him. now i can make a profit of 12,000USD weekly through his amazing masterclass strategy feel free to email him on dylanryhan2@gmail.com

    ReplyDelete

Powered by Blogger.