Thursday, September 29, 2022

IQ Option Sinhala - IQ Option වලින් ලක්ෂ ගණන් සල්ලි හොයමු

 IQ Option කියලා කියන්නේ තවත් Binary Options Trading කරන Platform එකක්. ලෝකයේ වැඩිම පිරිසක් රෙජිස්ටර් වුනු Binary Trading Platform එක කියලා කිව්වොත් තවත් නිවැරැදියි. Cryptocurrency, Bitcoin, Commodities, Forex වගේ තවත් දේවල් මෙහි ඇත. දැන් මම කියන්න යන්නේ Binary Option කරන්න දැනට  තියන ලේසිම platform එක ගැනඒක තමයි IQ Option. IQ Option කියන්නේ තාක්ෂණික දැනුම ඉතාම අඩු කෙනෙක්ට උනත් ඉතාමත්ම පහසුවෙන් කරන්න පුලුවන් ගොඩක්ම user friendly platform එකක්.

  

IQ OPTION ලංකාවේ ඉදගෙන කරන්න පුලුවන් ද?

ඔව්. ලංකාවේ උනත් වැඩිම දෙනෙක් කරන්න පෙළඹිලා ඉන්න Trading Platform එක IQ Option තමයි.

ඇයි IQ OPTION කරන එක හොද?

ප්‍රධානම හේතුව නම් මෙය Active Income කරන ක්‍රමයක් . ඒ කියන්නේ දවසකට හොයන්න පුලුවන් ගාන රු. 2000ක් වෙන්නත් පුලුවන් රු. 200,000 ක් වෙන්නත් පුලුවන්. තමන්ගේ හැකියාව මතයි එය යැපෙන්නේ.

මේකෙ තියෙන අවාසි මොනවද?

අවාසි කියලා කිව්වොත් ප්‍රධානම දෙය නම් IQ Option කරලා සමහරක් මුදල් නැති කරගෙන තියෙනවා. ඒ වගේම අවුරුදු ගානක් තිස්සේ මේක කරන අයත් ඉන්නවා. මෙය කරන්නේ කොහොමද කිය නොදැන, කිසිම Strategy එකක් නොදැන,  මෙය කරන එකෙන් මුදල් අවධානමක් ඇති වීමේ හැකියාව තියෙනවා. කොටින්ම කිවහොත් මෙය සූදුවක් යැයි සිතා කිරීම මෝඩ කමක්.

IQ OPTION හරියට කරන්නේ කොහොමද?

හුගක් අය කරන එකම හා ලොකුම වැරැද්ද නම්, Account එක හදාගෙන ඒකට සල්ලි තැන්පත් කිරීම. එහෙම කරන්න එපා. ඉස්සෙල්ලාම මේ LINK එකෙන් ගිහිල්ලා DEMO ACCOUNT එක හදාගන්න. ඊට පස්සේ DEMO එකේ විතරක් TRADE කරන්න. IQ Option Trade කරන විදිහ තේරුම් ගත්තට පස්සේ සල්ලි තැන්පත් කරලා මුදල් උපයන්න.

නිර්දේශ කිරීම?

Expert Option හෝ Olymp Trade වලට වඩා මම නම් නිර්දේශ කරන්නේ IQ Option, ඒකට හේතුව මම වැඩියෙන්ම මේ තුනෙන් සල්ලි හොයලා තියෙන්නේ IQ Option වලින්. රු. 135,000ක විතර ශුද්ධ ලාභයක් ඉපයීමට මට හැකියාවක් තිබුණා.

IQ OPTION ACCOUNT  එකක් නිවැරැදිව සාදාගන්නා ආකාරය (පියවරෙන් පියවර).


හරි දැන් අපි බලමු කොහොමද මේකේ Register වෙන්නේ කියලා. ඕගොල්ලන්ට පුලුවන් මේ පහල තියන Link එකට ගිහින් IQ Option වල Register වෙන්න. මේ Link එකෙන් Register වෙන එකේ තියන වාසිය තමයි වලට ඔගොලෝ IQ Option වලට දාන හැම මුදලකටම එකෙන් 25% ක Bonus එකක් ගෙවනවා. ඒ කියන්නේ ඔගොල්ලෝ $10 දැම්මොත් IQ Option වලින් ඕගොල්ලන්ට $12.5 හම්බෙනවා. ඕගොල්ලෝ වෙනම Register උනොත් ඒ වාසිය ඔගොල්ලන්ට හම්බෙන්නේ නෑ. 

මේ Bonus එක එකපාරක් විතරක් දෙන එකක් නෙමේයි. ඕගොල්ලො සල්ලි දාන හැම පාරකම මේ Bonus එක හම්බෙනවා.


                                                    Link To Register 



මේ Form එක පුරවලා ඕගොල්ලන්ට ලේසියෙන්ම  Register වෙන්න පුලුවන්






මේකේ තියන තවත් වැදගත් දෙයක් තමයි ඕගොල්ලන්ගේ Phone එකෙනුත් මේක කරන්න පුලුවන් වීම. ඒ කියන්නේ Computer එකක් අවශ්‍යම නෑ මේක කරන්න. ඕගොල්ලන්ගේ Android or iPhone එකෙන් Trade කරන්නත් IQ Option ගොඩක්ම user friendly App එකක් අපිට දිලා තියනවා. මේ පහල තියන Link එකෙන් ඔගොලන්ට Android or iPhone App එක ගන්න පුලුවන්. කලින් වගේම තමයි මේ Link එකෙන් Register උනොත් ඕගොල්ලන්ට 25% ක Bonus එකක් හම්බෙනවා. 

                                               Link To Register 


..හරි දැන් බලමු කොහොමද මේකෙන් Trade කරන්නේ කියලා....

IQ Option වල තියන විශේෂම දේ තමයි අපිට trade කරන්න free $10000 ලැබෙන එක. ඒනිසා අපිට පුලුවන් මේ platform එකට හොදට හුරුවෙලා අපේම strategy එකක් හදාගෙන අපේ වැඩේ පටන්ගන්න. ඒනිසා මුලින් Practice Account එකේ සල්ලි වලින් කරලා පුරුදු වෙන්න. 





ඕගොල්ලන්ට පේනවා ඇති උඩ තියන පින්තූරේ ඔරලෝසුවක ලකුණක් තියන සුදුපාට ඉරකුයි රතුපාට ඉරකුයි තියනවා. රතු ඉර තමයි අපේ trade එක ඉවරවෙන වෙලාව. සුදු ඉර තමයි අපිට trade එකක් දාන්න පුලුවන් අවසන් සීමාව. සුදු ඉරයි රතු ඉරයි අතරෙදි අපි trade එකක් දැම්මොත් ඒක අයිති වෙන්නේ ඊලග trade එකට. ඒකට අලුත් රතු ඉරක් හම්බෙයි.


හරි මෙහෙමයි කරන්නේ. මුලින් අපි trade කරන්නේ ඩොලර් කියක්ද කියලා දාන්න ඕනා. 

ඊට පස්සේ Trend Line එක ඇදි ඇදි සුදු ඉර ලගට එන්න කලින් අපිට පුලුවන්  අපිට කැමති තැනකදි "PUT", "CALL" කියන දෙකෙන් එකක් click කරල point එකක් mark කරන්න. 


ඊට පස්සේ තියෙන්නේ trend line එක රතු ඉර ලගට එනකන් බලන් ඉන්න තමයි. අපි අර mark කරපු point එකේදි අපි දැම්මේ  PUT එකක් නම් trend line එක රතු ඉර කැපෙද්දී තිබුනේ අපි mark කරපු point වඩා පහලින් නම් අපි දිනුම්. පින්තූරේ පේන විදියට මම ඩොලර් 1 තමයි PUT දැම්මේ. රතු ඉර කැපෙද්දී trend line එක තිබුනෙ මම PUT එක දාපු  point එකට වඩා පහලින් ඒනිසා මම $0.74ක් දිනුම්. ඩොලර් 100ක් දැම්මානම් ඩොලර් 74 දිනුම් ! CALL එකක් දැම්මානම් trend line එක රතු ඉර  කැපෙද්දී CALL දාපු point එකට වඩා උඩින් තිබ්බානම් දිනුම්.

                                   

                            Link To Register 

දැන් ඉතින් ඔගොල්ලන්ගේ අතෙ තමයි වැඩේ තියෙන්නේ. මේක ගොඩක් ඉවසීමේන් කල්පනාවෙන් කරන්න ඕනා වැඩක්. $10 trade කරල එකපාර $19 ගන්නවද  නැත්තන් $100 දාලා $190 ගන්නවද කියන තීරනය තියෙන්නේ ඔගොල්ලන්ගේ අතේ.  හරියට කලොත් මිනිත්තුවකින් ඔගොල්ලන්ගේ සල්ලි double කරගන්න පුලුවන්. 

එහෙනම් හැමෝටම සුභ පැතුම් !