Header Ads

IQ option යනු කුමක්ද? what is iq option ?

IQ option  කියන්නෙ  Trading platform එකක් Forex වගෙ එත් ෆොරෙක්ස් තරම් ඇඩ්වාන්ස් නැ,  අනික මෙකෙ ෆොරෙක්ස් තරම් ලොකු ගානක් Deposit කරන්න ඔනෙත් නැ

IQ option වල අඩුම ඩිපොසිට් කරන්න ඔනෙ ගාන $10 එ කියන්නෙ අසන්න වශයෙන් 1500/rs

මෙකෙදි අපිට කරන්න තියෙන්නෙ විවිද මුදල් වර්ග වල ඉදිරි මිනිත්තු කිහිපයෙ අගය අඩු වෙ ද වැඩි වෙද යන්න අනුමාන කිරිමයි

ඔබෙ අනුමානය නිවැරදි නම් ඔබට ඔබ විසින් දැමු සල්ලි සහා තවත් පසන්ටෙජ් එකක් ඔබ වෙත ලැබෙනවා


අපිට මුලින් FREE Demo-Account එකක් ඔපන් කරලා ට්‍ර්යි එකක් දාලා පස්සෙ ඩිපොසිට් කරන්න පුලුවන්

අපිට මෙකට අපෙ Credit Card/Debit Card වලින් සල්ලි දාන්න පුලුවන් තව එ සල්ලි දාපු කාර්ඩ් එකටම තමා අපහු සල්ලි ගන්න පුලුවන් වෙන්නෙ


අපි බලමු කොහොමද Free Demo Account එකක් හදාගන්න විදිය


මුලිම්ම මෙතනින් ගිහින් රෙගිස්ටර් වෙන්න 




No comments:

Powered by Blogger.